කෝටි 47ක ලංකා ඉතිහාසයේ ලොකුම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වේ

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීම ඊයේ (16) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422ක ත්‍යාග මුදලයි.

ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා නමැති අලෙවි නියෝජිතවරියක් එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාගය වූයේ කෝටි 23 ක මුදලකි.

එම ත්‍යාග මදලද හිමි කර දෙනු ලැබවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් වීමද විශේෂත්වයක්.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...