Lakvahini Editor

482 POSTS

Exclusive articles:

ආසියානු සහ අප්‍රිකානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ඩැරින් වීරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත දස්කම් පෙන්වයි

2025 ජූලි 6 සිට 13 දක්වා ජපානයේ හිමේජි හි පැවති ආසියානු සහ අප්‍රිකානු බර ඉසිලීමේ ශූරතාවලියේදී කීර්තිමත් මළල ක්‍රීඩක ඩැරින් වීරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත් 65,000ත් අතර මුදලකට අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විටත් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා. රන්දෝලි පෙරහැර නැරඹීම...

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්‍තාව පෙරේදා (14)...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි ‘භාතිය’ හස්තියා අද (15) උදෑසන මිය ගොස් තිබෙනවා. ප්‍රතිකාර කරමින් සිටි අතර හස්තියා පොල්පිතිගම...

‘වරදක් නොමැති දික්කසාදය’ නීතිගත කිරීමට සූදානම්

මෙරට පවතින වත්මන් නීති පද්ධතිය තුළ දික්කාසාදය ලබා ගැනීම...

ඩුබායි සිට අශේන් ගෙනා සහනාධාර කන්ටේනර්වල තහනම් භාණ්ඩ තිබුණාද? නැව්භාර පත්‍රය පෙන්නන්න… මගෙන් රටට සංවිධානය

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි...