Lakvahini Editor

525 POSTS

Exclusive articles:

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පෙන්වා දී තිබෙනවා. 1995 වසරේ දී මෙරට කාන්තාවන්...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාවෙන් දැනුම් දී තිබෙනවා. අද (22)...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද ඇතැම් නික්ම යාම් විශ්වාස කළ නොහැකිය. කුඩා ගම්මාන 10, වැලිගල්ල, හම්බන්තොට ලිපිනයේ පදිංචි දඩල්ලගේ රශ්මි ලක්ෂිකාගේ...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන් මිය ගිය සංක්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් බහුතරය පාසලේ දරුවන් බව බලධාරීන්...

ඉරානයට එරෙහි එක්සත් ජනපද ‘විශාලතම බෝම්බ හෙලීමේ’ මෙහෙයුම අද රාත්‍රියේ..

ගල්ෆ් සහ මැදපෙරදිග කලාපයේ යුද්ධය වඩාත් තීව්‍ර වන අතර...

ඉරානයේ බැලස්ටික් මිසයිල 1000ට බහියි… යුධ හැකියාව ක්‍රමයෙන් හීන වන බවට අනාවැකි..

යුද්ධය ආරම්භ වී දින 7ක් පමණ ගතවෙද්දී ඉරානයේ යුධ...

මැදපෙරදිග ඇමෙරිකානු වත්කම් ඉලක්ක කර ගැනීම සඳහා ඉරානයට බුද්ධි තොරතුරු සපයන්නේ රුසියාවෙන්….

මැදපෙරදිග පිහිටා ඇති යුධ නැව්, ගුවන් යානා ඇතුළු ඇමරිකානු...
error: Content is protected !!