lakvahini

3206 POSTS

Exclusive articles:

25,000 කින් වැටුප් වැඩි කිරීම් වැනි ආකර්ශනීය ඡන්ද ගුණ්ඩු අපි දෙන්නේ නැහැ.. නාමල්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව පමණක් නොව මේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ද රජය බැඳී සිටින බව ශ්‍රී ලංකා පොදුජන...

මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ කතෝලික රදගුරු සමුළුවේ කැමැත්ත ප්‍රකාශ වේ

දූෂණය හා ඒ ආශ්‍රිත දුර්ගුණ මුලිනුපුටා දැමීමට අවශ්‍ය ක්‍රම වෙනස සිදුකිරීම සඳහා බුද්ධිමත් සහ නිර්භීත නායකයකු ශ්‍රී ලාංකීය ජාතියට අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික...

ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට රාජකාරී වේලාවෙන් පිට “කෝල් කට්” කිරීමේ අයිතිය හිමි වේ

ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්ට "right to disconnect" හෙවත් "විසන්ධි කිරීමේ අයිතිය" නම් නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ,...

අපි උකුස්සෙක් වගේ හරීන් මනූෂට ඇහැ ගහගෙන ඉන්නේ.. මැතිවරණ කොමිසම

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔවුන් දෙදෙනා මැතිවරණ කටයුතු සඳහා තම වරප්‍රසාද අවභාවිත කරන්නේද...

මුළු රටම බලාගෙන සිටි අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26)සිදු කළා. ඒ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. 'පොහොසත්...

ලොව පුරා බොදු පිබිදීමේ නියමුවාණන් වූ පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ලංකාවට

අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් අමෙරිකාවට වැඩම කිරීමට ද...

මොන හිතකින් ද මේ මල්වලට වෙඩි තිබ්බේ?

කැනඩාව කම්පාකළ පාසල් වෙඩි තැබීම සිදුකළ සංක්‍රාන්තික ලිංගික තරුණියත්...

රුසියාව WhatsApp සිය නිල අන්තර්ජාල නාමාවලියෙන් ඉවත් කරයි

රජය අනුග්‍රහය දක්වන “MAX” නමින් හැඳින්වෙන දේශීය මැසෙන්ජර් යෙදුමට...

දකුණු කොරියානු නළු Jung Eun-woo මියයයි..

‘Welcome to Waikiki 2’ නාට්‍යයේ රංගනයෙන් ප්‍රසිද්ධ වූ දකුණු...
error: Content is protected !!