Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මහින්ද පිළිගත් වරදට, හින්දු පුජකයකු ඝාතනය කෙරූ කරුණා පාර්ශවයේ හතරක් පෝරකයට
Latest News
March 24, 2025
2007 වසරේ මාර්තු 18 වන දා හින්දු පූජකයෙකු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් හතර දෙනෙකුට මඩකලපුව මහාධිකරණ...
ආරක්ෂකයෙකුට පහර දී කොම්පඤ්ඤ වීදීයේ ක්ලබ් එකක යකා නැටූ යෝෂිතගේ මිතුරන් සොයයි
Latest News
March 24, 2025
යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණ කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. සමාජ ශාලාව තුළට...
මහ බැංකු අධිපතිවරයාගේ ව්‍යාජ වීඩියෝව සකස් කළ අය සොයා විමර්ශන..
Latest News
March 24, 2025
තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය වන අයුරින් AI තාක්ෂණයෙන් සකසා සමාජ මාධ්‍යයේ සංසරණය වන...
හමාස් දේශපාලන අංශයේ නායකයින් 19 දෙනාගෙන් තවත් දෙදෙනෙක් ඝාතනය වේ.. ඉතුරු 8යි..
Latest News
March 24, 2025
ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයේ පිහිටි නසාර් රෝහලට ඉරිදා (මාර්තු 23) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර හමාස් දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කම්පියුටර් සහ ෆෝන් ගන්න දෙන මුදල ලක්ෂ පහේ සිට අට දක්වා ඉහළට
Latest News
March 20, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම රුපියල් ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය...
ඉමිතියාස් බාකිර් මාකර් සජබ තනතුරු සියල්ල අත් හරී
Latest News
March 19, 2025
සමගි ජන බලවේගයේ සභාපතිධුරය ඇතුළු තනතුරු කිහිපයක් දැරූ ප්‍රබල දේශපාලනඥයකු වන ඉමිතියාස් බාකීර් මාකර් එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා. මෙම තීරණය...
1
...
118
119
120
...
367
Page 119 of 367
error:
Content is protected !!