Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ජෙයිශංකර්ගෙන් විජිතට සුබ පැතුම්
Latest News
September 26, 2024
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට...
මහ මැතිවරණය සඳහා කොමිසම බිලියන 11 ක් ඉල්ලයි
Latest News
September 26, 2024
මහ මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 11 ක් ඉල්ලා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා සඳහන් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...
මන්ත්‍රීවරු 85කට විශ්‍රාම වැටුප අහිමි වෙයි
Latest News
September 26, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග...
ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල..
Latest News
September 25, 2024
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබෙනවා. එම පත්වීම ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ලබා දීම අද...
ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්..
Latest News
September 25, 2024
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙෂාන් මහතා පත් කර තිබෙනවා. නව ජන මාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අද (25)...
රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට සේනේෂ් බණ්ඩාර දිසානායක පත් කෙරේ
Latest News
September 25, 2024
ශ්‍රී ලංකා රූප්වාහිනී සංස්ථාවේ නව සභාපති ධුරයට ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කර තිබෙනවා. විජිත හේරත් මහතා...
1
...
143
144
145
...
370
Page 144 of 370
error:
Content is protected !!