Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ජනපති හමුවීමට එන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා: ඉන්දීය විදේශ ඇමැති අනිද්දා ශ්‍රී ලංකාවට
Latest News
October 2, 2024
ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර තිබෙනවා. එසේම ජනාධිපති...
මහ මැතිවරණයේ ජය මාළිමාවටයි…. එය එසේ විය යුතුමයි..
Latest News
October 1, 2024
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය මහ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව හිටපු පාලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ අනුව මෙවර මහ මැතිවරණයේ දී මාළිමාවට කිසිදු...
ගෑස් මිලත් අඩු වෙනවා..
Latest News
October 1, 2024
මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව ලිට්‍රෝ සමාගම අද (01) නිවේදනය කළා. ඔක්තෝබර් මාසයේ දී ජ්‍යාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල වැඩිවන පරිසරයක දී...
ඉන්ධන මිල අඩු කළේ පැරණි ගසා කන සූත්‍රයටමයි… තව අඩු කරන්න තිබුණා…
Latest News
October 1, 2024
ඉන්ධන මිල තවදුරටත් පහළ දැමිය හැකි බවත් නව රජය ඉන්ධන මිල අඩු කර ඇත්තේ ද පැවති මිල සූත්‍රයට අනුවම බව සමගි ජන බලවේගයේ වෘත්තිය...
සුපිරි නළු ගෝවින්දා වෙඩි තියාගෙන..
Latest News
October 1, 2024
සුපිරි බොලිවුඩ් නළුවෙකු සහ ශිවසේනා පක්ෂයේ නායක ගෝවින්දා අද(01) අලුයම හදිසියේ පාදයකට වෙඩි වැදීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 4:45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඔහුගේ නීත්‍යානුකුල...
ලෝක ළමා දිනය දා තායි දරුවන් 20 ක් මරු තුරුළට යැවූ බිහිසුණු බස් රථ අනතුර..
Latest News
October 1, 2024
තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රියක් අනතුරකට ලක් වී ගිනි ගැනීමෙන් ළමුන් 20 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...
1
...
148
149
150
...
383
Page 149 of 383
error:
Content is protected !!