සුපිරි නළු ගෝවින්දා වෙඩි තියාගෙන..

සුපිරි බොලිවුඩ් නළුවෙකු සහ ශිවසේනා පක්ෂයේ නායක ගෝවින්දා අද(01) අලුයම හදිසියේ පාදයකට වෙඩි වැදීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අද උදෑසන 4:45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඔහුගේ නීත්‍යානුකුල රිවෝලරයක් වැරදීමකින් පත්තු වීමෙනි.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයේ දණහිසට පහළින් තුවාල වී ඇති අතර පැයක පමණ කාලයක් පුරා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ඔහුගේ පාදයෙන් වෙඩි උණ්ඩය ඉවත් කර ඇති බව වාර්තා පවසනවා.

වෛද්‍යවරු පවසා ඇත්තේ මේ වනවිට ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් දින කිහිපයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවත්ය.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...