Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
වැඩි ඡන්ද ලක්ෂ 20කින් මං දිනනවා..එක ඡන්දයක් රනිල්ට දීලා නාස්ති කරගන්න එපා..
Latest News
September 19, 2024
සියලු සත්‍යවාදී යථාර්ථවාදී සමීක්ෂණවාර්තා එළිදරව් කරන පරිදි මෙවර ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස...
අනුරට බයයි කියමුකෝ.. ඇයි අප්පා සජිත් දෙරණේ කළිඳුට බය..?
Latest News
September 19, 2024
ප්රචාරක කටයුතු සිදුකළ කාලසීමාව තුළ ජාතික ජන බලවේගයේ ආසන්නයටවත් ඒමට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාව නොලැබුණු බව ජාතක ජන බලවේගය විධායක සභික වෛද්‍ය නලින්ද...
ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නැයි රට පුරා විරෝධතා
Latest News
September 18, 2024
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් දෙමව්පියන් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට කළ විරෝධතාවක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුව අසළ උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා. පසුගිය දා පැවති...
රේඩියෝ සංඥා පද්ධතියක් ඔස්සේ ලෙබනනයට බිහිසුණු ප්‍රහාර මාලාවක්.. 3000කට අධික පිරිසක් තුවාල ලබයි..
Latest News
September 18, 2024
ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ පිපිරීම් මාලාවකින් හිස්බුල්ලා සටන්කාමීන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය...
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිට කරලා..
Latest News
September 17, 2024
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයකින් බෙදාගත් බව කියන අනුරාධපුර විභාග මධ්‍යස්ථානයක විදුහල්පතිවරයෙකු ඇතුළු ගුරුවරුන් 6 දෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්...
සජිත් සහ AKD අතර යූ ටියුබ් යුද්ධයක්.. AKD ඉදිරියෙන්
Latest News
September 17, 2024
මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයින් දෙදෙනෙකුවන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16) රාත්‍රියේ එකම වේලාවේ රූපවාහිනී නාළිකා දෙකක දේශපාලන සංවාදමය...
1
...
160
161
162
...
381
Page 161 of 381
error:
Content is protected !!