Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
රනිල් උතුරෙන් සමාව ගත යුතුයි
Latest News
September 8, 2024
උතුරේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙස තමාට අභියෝග කරනවා වෙනුවට යාපනයේ පැවති ජන රැළියක් අතරතුර ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු...
තලතා වැලිමඩෙන් රනිල්ගේ වේදිකාවට..
Latest News
September 8, 2024
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම සඳහා අද (08) වැලිමඩ පැවති ජන රැළියට සහභාගී වී සිටියා. ජනාධිපති රනිල්...
දිනුම් කණුව පෙනි පෙනී අනුර ලෙඩ වෙයි
Latest News
September 8, 2024
අධික ලෙස වෙහෙස වීම නිසා වෛරස උණ රෝගයක් වැළඳීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී...
කෙන්යාවේ පාසලක ඇතිවූ ගින්නෙන් සිසුන් 17ක් ජීවිතක්ෂයට
Latest News
September 6, 2024
කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එරට පොලිසිය පවසන්නේ...
පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩ දාන්න සජිත් ගේන සිංගප්පුරු ක්‍රමය ..
Latest News
September 6, 2024
රාජ්‍ය ව්‍යවසාය (SOE) තවදුරටත් රටට, ආර්ථිකයට, බදු ගෙවන්නන්ට සහ ජනතාවට බරක් විය නොහැකි බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙනවා. සමගි...
මහින්දට නොබෙල් ත්‍යාගය නිර්දේශ කළ රාජිත රනිල්ව ගිනස් වාර්තා පොතට යවයි
Latest News
September 6, 2024
වසර එකහමාරකින් ලෝකයේ කිසිම රටක් බංකොලොත්භාවයෙන් ගොඩ ඇවිත් නැති බවත් ලෝක ඉතිහාසයේ එම පෙරළිය කළ එකම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගිනස් වාර්තා පොතට...
1
...
168
169
170
...
383
Page 169 of 383
error:
Content is protected !!