Latest News

මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකියි.. පොලිස්පති පත් කිරීම්වලින් ඉවත් වන බව ජනපති දැනුම් දෙයි

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදුවුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපති රනිල්...

පොහොට්ටුවේ මනාළයා ලබන සඳුදා එළියට

2024 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (29) දිනයේ ලබා දෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව...

පොලිස්පතිවරයා නිල ඇඳුම ගලවලා සිවිල් ඇඳුමෙන් ඇවිත් පොලිස්පති ලෙස කටයුතු කරනවා විපක්ෂය කියයි

පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට නිල ඇඳුම ගලවා සිවිල් ඇඳුමෙන් පැමිණ තවමත් එහි කටයුතුවලට බලපෑම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපි පිළිගන්නේ නැහැ.. පොලිස්පති ධුරය හිස් නොවුණ සේ සැලකිය යුතුයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රජය පිළිනොගන්නා බවත් එය වලංගු නැති බවත් බලරහිත කිරීමට කටයුතු කළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන...

පොලිස්පතිවරයා නෑ කියා යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. යුක්තිය මෙහෙයුම්...

මොන හිතකින් කරපු අපරාධයක්ද? තාත්තා, අවුරුදු තුනහමාරේ දරුවගේ කකුලක් රෝදෙට අහු කරලා

24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 03 යි මාස 06 ක පිරිමි දරුවෙකුට කෲර ලෙස සලකන බවට 118...
error: Content is protected !!