Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඉතිහාසගත වන විවාදයකට දිලිත් සූදානම්
Latest News
August 20, 2024
මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට සූදානම් කර ඇති විවාදය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ...
නව සන්ධානයේ සභාපති දිනේෂ්
Latest News
August 20, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) කොළඹදී පැවැත්වුණා. එම නව...
ලංකාවම දානපතියෙකුට භාර කරන්නත් බැරි නෑ. පිස්සු හැදෙයි..
Latest News
August 20, 2024
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් 'රට දිනන මඟ' මැයින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවක් ඊයේ (19)...
ඊලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් කැබිනට් තනතුරක්
Latest News
August 20, 2024
නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් තම කැබිනට් මණ්ඩලයට හෝ ඉහළ උපදේශක තනතුරකට පත්...
එක ළඟ භූමිකම්පා දෙකකින් කාශ්මීර නිම්නය සෙල වේ
Latest News
August 20, 2024
ඉන්දියාවේ කාශ්මීර නිම්නයේ අඟහරුවාදා (අගෝස්තු 20) රිච්ටර් මාපකයේ 4.9 සහ 4.8 ක භූමිකම්පා දෙකක් සිදු වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ රිච්ටර් මාපකයේ 4.9 ක අගයකින් යුත් පළමු...
මව අතින් දරුවාට වෙඩි
Latest News
August 20, 2024
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේ නිවසක් තුළ දී සිය මව අතින් වායි රයිෆලයක් පත්තු වී තුන් හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා තිබෙනවා. යාබ ද නිවසක පොල් ගසකට...
1
...
183
184
185
...
381
Page 184 of 381
error:
Content is protected !!