Latest News

ශ්‍රී ලංකා පන්නයේ විරෝධතාවෙන් පසු බංගලාදේශ‍ මහ බැංකු අධිපති හා අගවිනිසුරු ඉල්ලා අස්වේ

ෂෙයික් හසීනාගේ ආණ්ඩුව නෙරපා හැරීමෙන් දින කිහිපයකට පසු උද්ගත වූ ආර්ථික හා පරිපාලනමය කැලඹීම මධ්‍යයේ බංග්ලාදේශ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් සහ අගවිනිසුරු ඔබයිදුල්...

කඩා වැටුණු බ්‍රසීල ගුවන් යානයේ සිටි 62 දෙනාම ජීවිතක්ෂයට.. බ්‍රසීලයට දින තුනක ශෝක කාලයක්

බ්‍රසීලයේ සාඕ පවුලෝ (Sao Paulo) ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 62 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දේශීය ගුවන් සේවයක් වන Voepass වෙත අයත්...

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ හොර කොෆියක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ...

බංගලාදේශය රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් හොයනවා.. පවිත්‍රලා ගීතලා රනිල් වටකර ගෙන කිව්ව කතා

අද බංගලාදේශය රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු සොයන බව වනජීවී හා වන සම්පත් ආරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියට ගිහින්...

අත්හැරීම ප්‍රගුණ කර ඇති මට ඇමතිකම් අත්හැරීම ලොකු දෙයක් නෙවෙයි

සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීම තහවුරු කරමින් අධිකරණය ලබා දුන් තීරණයට ගරු කරන බවත් තමා ජනාධිපතිවරයා සමඟ එක් වූයේම මෙවැනි තත්ත්වයක් උදාවිය හැකි...

ලොව පුරා Gmail නවතී

Google විසින් පිරිනමනු ලබන ඊමේල් සේවාව වන Gmail ඊයේ දිනයේ (08) ගෝලීය ඇණ හිටීමකට ලක් වුණා. එයින් ලොව පුරා Gmail පරිශීලකයන් දස දහස් ගණනක් පීඩාවට...
error: Content is protected !!