Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
ඩොලර් මිලියන 330 ක ශ්‍රී ලංකාවේ දෙවැනි වාරිකය සඳහා මූලික IMF අනුමැතිය හිමිවේ
Latest News
October 20, 2023
ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඩොලර් බිලියන 3 ක ණය ලබා දීමේ වැඩසටහනේ මීළඟ ණය වාරිකය ලබා ගැනීමට මග සලසමින් ශ්‍රී ලංකාවට එහි මූලික අරමුදල්...
ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය අමාත්‍යාංශය රට තුළට තවත් බාල ඖෂධ ගෙන්වයි – GMAO
Latest News
October 19, 2023
පසු ගිය දා කරළියට පැමිණි කූඨ ලිපි ලේඛන භාවිත කරමින් මෙරටට ගෙන්වූ රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති මානව ප්‍රතිදේහ ජනක/ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය රට තුළට...
සභා ගර්භයේ හූ කියමින් සෙංකෝලය ඉවත් කිරීමට හැදූ අජිත් මාන්නප්පෙරුමට සති හතරක් පාර්ලිමේන්තුව තහනම්
Latest News
October 19, 2023
සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා අද (19) පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මේ...
නොවැම්බර් අයවැයෙන් පසු කැබිනට් ඇමතිධූර කිහිපයක වෙනසක් – පොලිස්පති ධුරයට දේශබන්දු පත් කිරීමේ වැඩි ඉඩක්
Latest News
October 19, 2023
නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන අයවැයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක නිලයන් ඇතුළු රජයේ ඉහළම තනතුරුවල දැඩි වෙනස්කම් සිදුකිරීමට ඉඩ...
වෙළඳාම හා සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තය ලෙස හිතන්න – ජනපති රනිල් චීන ව්‍යවසායක්‍යින්ගෙන් ඉල්ලයි
Latest News
October 18, 2023
නැගී එන හරිත හා ඩිජිටල් ආර්ථික ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස සලකන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීන ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා...
ගාසා තීරයේ රෝහල් සංහාරයෙන් 500කට වැඩි පිරිසක් මිය යයි
Latest News
October 18, 2023
තුවාල ලැබූවන් සහ අනෙකුත් පලස්තීනුවන් ගෙන් පිරී ඉතිරී ගිය ගාසා නගරයේ Al -Ahli රෝහලේ ඊයේ (16) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ පිපිරීමෙන් අවම වශයෙන්...
1
...
271
272
273
...
313
Page 272 of 313