Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
උසස් පෙළ විභාගය කිසිලෙසකින්වත් කල් දාන්න එපා.. – අධ්‍යාපන විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්
Latest News
September 27, 2023
අපොස උසස් පෙළ විභාගය දැනට නියමිත දිනවලදී පවත්වන ලෙස අධ්‍යාපන විශේෂඥයින් රජයෙන් ඉල්ලීමක් කර ඇත. Covid-19 වෛරසය පැතිරීම තුළ විභාග කල්දැමීම හේතුවෙන් විවිධ විභාගවලට මුහුණ...
රස පරීක්ෂක වාර්තාවට අනුව ෂාෆ්ටර්ගේ වමනය තුළ සයනයිඩ් හෝඩුවාවක් නැහැ – අවසන් තීන්දුව ළඟදීම.
Latest News
September 27, 2023
ජනශක්ති අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඳුම්වලින් ලබාගත් වමනය සාම්පලයේ සයනයිඩ් අඩංගු වූ බවක් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කොළඹ...
කැඩෙනවාට ගම් යෙදූ බිත්තර කුරුණෑගලින්
Latest News
September 27, 2023
බිත්තර කැඩීයාම වැළැක්වීම සඳහා යම් ගම් වර්ගයක් යොදන ලද බවට සැක කෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී තිබෙනවා. සමගි ජන බලවේගයේ දැරණියගල සංවිධායක රංජිත් පොල්ගම්පොල මහතා...
ප්‍රේම කිරීමට නීතියෙන් බාධා තිබේද?
Latest News
September 26, 2023
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික උද්‍යානයකට කඩා වැදුණු පොලිසිය විසින් එහි සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය තුළ...
අනිල් කපූර් කෘතිම බුද්ධියට එරෙහිව ලබා ගත් සුවිශේෂී අධිකරණ තීන්දුව
Latest News
September 26, 2023
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවකු වන අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට එරෙහිව සුවිශේෂී නඩු තීන්දුවක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති කපූර් මෑතක...
මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයන් ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසියට භාර වේ
Latest News
September 26, 2023
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී ඇතැයි වාර්තා වේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය...
1
...
351
352
353
...
382
Page 352 of 382
error:
Content is protected !!