Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
ශ්‍රී ලංකාවේ ජලය ගැන පර්යේෂණ කරන්න චීන නැව් දෙකක්ම ලංකාවට – ඉන්දියාව විමසිල්ලෙන්
Top Stories
September 19, 2023
ඔක්තෝබර් 26 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yang 6 ට පසුව, 'Xiang Yang Hong 03' නෞකාවත් ලබන වසරේ ජනවාරි...
උද්ධිකට වෙඩි ප්‍රහාරයක්
Top Stories
September 18, 2023
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වෙනවා. අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ...
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණට එරෙහිව සටන් කිරීමට ප්‍රංශයෙන් UNICEF හරහා යූරෝ 500,000 ක පරිත්‍යාගයක්
Top Stories
September 17, 2023
රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය යුනිසෙෆ් හරහා යුරෝ 500,000 පරිත්‍යාග කර ඇතැයි වාර්තා...
වඩාත්ම බලගතු කාන්තාවක් ලෙස පුෂ්පා රම්‍යානි සොයිසාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේන් සම්මානයක්
Top Stories
September 16, 2023
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ හෙද නිලධාරිනියක වන පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දී ඊයේ (15) Most Powerful and Influential Women Award...
රාජ්‍ය අමාත්‍ය ඩයනාට ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකයවත් නෑ – නීතිඥ හෆීල් ෆාරිස්
Top Stories
September 16, 2023
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නිකුත් කරන ලද පුරවැසි සහතිකයක් නොමැති බව අභියාචනාධිකරණයට පසුගිය 14 වන දින දැනුම් දී තිබෙනවා. ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ...
තරුණයෙක් පැහැරගත් ඩිෆෙන්ඩර් රථය හිරුණිකාගේ
Top Stories
September 15, 2023
ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සිදු කළ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ...
1
...
146
147
148
...
164
Page 147 of 164
error:
Content is protected !!