Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් ජනපති හමු වෙයි
Top Stories
October 5, 2024
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
සංස්ථා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ගෙදර යවයි
Top Stories
October 5, 2024
පසුගිය රජය මඟින් පත්කරන ලද අදාල ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතවතුන් මේ වනවිටත් අධ්‍යක්ෂක මණ්ඩල සහ ඉහළ තනතුරුවල ක‍්‍රියා කරමින් සිටි. ජනපති අනුර කුමාර දිසානායක මුලදී...
ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය මාලිමාවට
Top Stories
October 4, 2024
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව...
රාජපක්ෂ භීෂණය හමුවේ රටින් ගිය පෝද්දල ලංකාවට පැමිණේ.. මේ ඉරිදා සිළුමිණෙන් යළි වැඩ අරඹයි
Top Stories
October 4, 2024
රාජපක්ෂ පාලන සමයේ දී පැහැර ගෙන ගොස් බරපතල පහර දීමට ලක්කළ ගවේෂණාත්මක මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා එක්සත් ජනපදයේ සිට යළි මෙරටට පැමිණ තිබෙනවා. ඔහුගේ මාධ්‍ය ජීවිතයට...
ජනතාව මත බර අඩුවන IMF වැඩපිළිවෙලකට එකඟයි… ජනපති ඉහළම IMF නියෝජිතයන්ට මිනිස්සු විඳින දුක ගැන කියයි
Top Stories
October 4, 2024
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිතයන් අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙම හමුවේ...
මාළිමාවේ සහයට රන්ජන් ගම්පහෙන් මැතිවරණයට..
Top Stories
October 2, 2024
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලානාත්මක චරිතයක් වන රන්ජන් රාමනායක මහතා අද (02) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැඳවීමකට අනුවය. හිටපු...
1
...
63
64
65
...
170
Page 64 of 170
error:
Content is protected !!