Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
සුදාගේ යූ ටියුබ් චැනල් දෙකම හැක්.. හේතුව සමීක්ෂණවල අවසන් ප්‍රතිඵලය..
Top Stories
September 18, 2024
Suda Studio හා Suda Creation ලෙස මෑතකලීනව යූ ටියුබ් හි අතිශය ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය රංගන ශිල්පී සුදත්ත තිලකසිරිගේ යු ටියුබ් නාළිකා දෙකම යූ ටියුබ්...
සජීවී වැඩවලට බයයි.. ‘ඒ තමයි සජිත්’
Top Stories
September 17, 2024
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සජීවී මුහුණට මුහුණ සාකච්ඡාවලට බියක් දක්වන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ...
ආණ්ඩු මාරුව සමඟ රට අරාජික වෙයි.. ගෑස් තෙල්,විදුලිය නැති වෙයිද?
Top Stories
September 17, 2024
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ රට අරාජික වේයැයි යන බියක් රට තුළ නිර්මාණය කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික...
සජිත් පළමු වතාවට අද රෑට සජීවීව හිරු නාළිකාවේ..
Top Stories
September 16, 2024
මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රූපවාහිනී සංවාදමය වැඩසටහනකට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පළමුවරට (16) හිරු...
පලානාධිකාරිය දැන්ම ටිකට් බුක් කරගෙන.. 22වැනිදායින් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උඩ ඉඳල යටටම සුද්ධයක්
Top Stories
September 16, 2024
දැවැන්ත පාඩු විඳිමින් පවත්වාගෙන ආ ශ්‍රී ලංකා ගුවන් සේවය ඉහළ සිට පහළට වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා...
මැතිවරණය ප්‍රචණ්ඩ විය හැකියි.. ශ්‍රි ලංකාව ගැන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
Top Stories
September 16, 2024
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එහි සංචාරය අනතුරුදායක...
1
...
75
76
77
...
170
Page 76 of 170
error:
Content is protected !!