ගුවන් හමුදාවේ 200ක බල ඇණියක් හදිසියේ ගුවන් තොටුපළට.. September 21, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp සෝදිසි මෙහෙයුම් සිදු කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 200ක් පමණ පිරිසක් ගුවන් තොටුපළට යොදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. Previous articleරටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ නිවේදනයක්..Next articleරටින් පැන යන අයට මාළිමාවෙන් පණිවිඩයක් Latest News ඉරානය සම්පූර්ණයෙන් වනසා දමන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.. අනීත් පඩ්ඩාට සමාජ විරෝධයක් සීතා දේවියට සායි පල්ලවී තරම් සුදුසු වෙනත් නිළියක් නැහැ ලුවී විටෝන් ලක්ෂරි ලයිෆ් එක බල්ලට දමයි… අලුත්ම අමුතු බෑග් එක රු ලක්ෂ 57ක්… නිළි රැජිණගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟයි..