Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
මට මේක සටනක් නෙවෙයි..
Top Stories
August 7, 2024
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඇත්ත...
පොහොට්ටුවේ අපේක්ෂකයා ‘නාමල්’
Top Stories
August 7, 2024
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ දී...
බංගලාදේශයේ නව නායකයා නොබෙල් ත්‍යාගලාභී ‘මුහම්මද් යූනස්’
Top Stories
August 7, 2024
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ නායකත්වයට පත් කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය නව අන්තර්වාර රජයේ නායකත්වයට...
නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ.. නාමල් පෝරු මස්තකාරූඩ වෙයි ද?
Top Stories
August 6, 2024
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...
බංගලාදේශ අගමැතිනියට අපි ණය ගැති විය යුතුයි.. ඇය අපට ණය දුන්නේ අසීරුම වෙලාවක
Top Stories
August 6, 2024
ශ්‍රී ලංකාව අසීරු අර්බුදයකට මුහුණ දී සිටිය දී බංගලාදේශ අගමැතිනිය ඩොලර් 200ක් ලබා දුන් බව සිහිපත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බංගලාදේශ...
පාර්ලිමේන්තුවත් විසුරුවයි.. ඒ මොහොතේම කලීඩා ෂියාත් හිරෙන් නිදහස්.. බංගලාදේශයේ තත්ත්වය තවත් දරුණු වේ
Top Stories
August 6, 2024
රට තුළ මතු වූ දැවැන්ත විරෝධතාව හමුවේ අගමැති ෂෙයික් හසීනා ඊයේ(05) අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වූ අතර අද (06) බංගලාදේශ පාර්ලිමේන්තුව ද විසුරුවා හැර තිබෙනවා. සිසුන්...
1
...
80
81
82
...
158
Page 81 of 158
error:
Content is protected !!