රාජ් වීරරත්න, යූ ටියුබ් වැනි වැදගත් මාධ්‍යයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හා රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒම සඳහා භාවිත කරන පහත් පෙළේ පුද්ගලයකු යැයි දමිතා අබේරත්න සහ සුදත්ත තිලකසිරි චෝදනා කර තිබෙනවා.
ඔහු අද වන විට බංකොලොත් වී සිටින බවත් ඒ නිසාම අරගලයේ මිනිසුන්ගේ නම් විනාශ කරන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි යූ ටියුබ් අවකාශයේ සාකච්ඡාවක් අතර තුර ඔවුන් පවසන්නේ.
සුදත්ත තිලකසිරි මෙහි දී ඉරාජ් යූ ටියුබ් හිඟන්නෙක් ලෙස පවසමින් ඔහු හදිසි ගබ් ගැනීමක විකෘති ඵලයක් බව සඳහන් කළා.
ජින් ඇන්ටි නමින් හැඳින්වෙන කාන්තාව ගෙන්වා ඔහු මෑතකදී කළ යූ ටියුබ් වැඩසටහන ද ඔවුන් දෙදෙනා දැඩි ලෙස මෙහි දී විවේචනය කළා.
දමිතා මෙහි දී සඳහන් කළේ ජින් ඇන්ටිට විරුද්ධව ද නීති පියවර ගන්නා බවයි.