ඔසී යන්න ක‍්‍රිකට් බෝඩ් එකෙන් මට වියදම් කලේ රුපියල් සීයයි.. ඒක ගෙවන්න සූදානම්.. – ශලනි

ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම වියදමින් බව රංගන ශිල්පිනී ද ශලනි තාරකා සඳහන් කරයි.

නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළාය.

තමන් ක්‍රිකට් ආයතනයේ මුදල් සොරකම් කළේ නම් ඒ අදාළ ලිපිය මුද්‍රණය කිරීම සඳහා ගිය රුපියල් සියය හෝ පනහ බවත් තමන් එය ගෙවීමට සූදානම් බවත් ඇය කියා සිටී.

ඇය මෙය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් කිසිවෙකු සමග හෝ අයුතු සබඳතා පවත්වන්න නැති බවත් මෙම ප්‍රශ්නයට සාමාන්‍ය ලෙස මුහුණ දීමට කිසිදු බයක් නැත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති නිසා බවත් එහිදී ඇය කියා සිටියි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!