ඉන්දියාව දසුන් ශානකට ස්තූතිවන්ත විය යුතුයි – විචාරක ආකාෂ් චොප්රා

ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවේ පරජායට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් ගත් වැරදි තීරණයක් බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අද(17) දිනයේ පැවති කාලගුණයත් සමග කාසියේ වාසිය දිනා ගැනීමෙන් ගත්තේ නම් මුලින්ම පන්දු යැවීම තෝරා ගත යුතුව තිබූ බවයි.

වලාකුලු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පලමු පන්දුවාරවල පන්දුව බොහෝ දෝලනය වන බව ඔහු සඳහන් කරයි.

නමුත් කාසියේ වාසිය දිනා ශ‍්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දීමට ගත් තීරණය ගැන තමන් පුදුමයට පත්වූ බවත් ඉන්දියාවටත් තරඟ මේ තරම් ලේසි වූයේ ශ්‍රී ලංකා නායකයා ගත්ත වැරදි තීරණය නිසා බවත් පවසන ඔහු එම තීරණ ගැනීම ගැන ඉන්දියාව දසුන් ශානකට ස්තුති වන්ත විය යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...
error: Content is protected !!