නව පොලිස්පති අගරදගුරු ගෙන්.. !

නව පොලිස්පතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කතානායකවරයා හා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට ලිපියක් යොමුකර තිබේ.

අතිශය රහස් ලෙස යොමු කර ඇති මෙම ලිපියෙන් කාදිනල්තුමන් ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යෝජනා වූවොත් ඒ ගැන සලකා බැලීමක් හෝ නොකරන ලෙසයි.

එම දෙදෙනාම කාරණා ගණනාවකදීම තම වගකීම පැහැර හැර ඇති බව ද කාදිනල් හිමියන් පෙන්වා දී තිබේ.

එනිසා ඔවුන්ගේ නම් පොලිස්පති ධුරය සඳහා සලකා බැලීමක් හෝ නොකළ යුතු බව සමස්ත කතෝලික ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවද අදාල රහස්‍ය ලිපිය මගින් සඳහන් කර තිබේ.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!