ලංකාවේ ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වේ

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමට හේතුව මේ දක්වා අනාවරණ වී නැහැ.

විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින ආයතනවල සභාපති ධුරයෙන් ඉවත් වූ තෙවැනියා දිලීප විතාරණ මහතා වීම විශේෂත්වයකි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...