Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Featured posts
ජාත්‍යන්තර බඳවා ගැනීම් අඩු කීරිම නිසා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල මහා පරිණාමයේ රැකියා කප්පාදුවක්
Featured posts
September 20, 2024
විදේශීය බඳවා ගැනීම් සීමා කිරීමේ රජයේ යෝජනාව මඟින් ක්ෂේත්‍රය පුරා රැකියා කප්පාදු දහස් ගණනක් ඇති විය හැකි බව ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අනතුරු අඟවා තිබෙනවා. 2025 සිට වසර දෙකක්...
රටේ ජනගහණයෙන් 12%ක් වූ භූමිලාට ඡන්ද අයිතිය අහිමියි.. ඒ ගැන අපට ලොකු කණගාටුවක් තියෙන්නේ..
Featured posts
September 10, 2024
මෙරට 12% ක් පමණ වන සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට ඡන්ද අයිතිය අහිමි වීමේ අවධානමක් පවතින බව එම ප්‍රජාව නියෝජනය කරන්නන්, සිවිල් දේශපාලන ක්‍රියාකාරින් හා මැතිවරණ නිරීක්ෂකයින්...
ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා කප්පාදු නීතිය හකුළා ගනී..ලාංකික සිසුන්ට මොකද වෙන්නේ?
Featured posts
August 31, 2024
2025 වසරේ සිට ඔස්ට්‍රේලියාව ට පැමිණෙන ජ්‍යාත්‍යන්තර සිසුන් සීමා කරන බව ඕස්ට්‍රේලියානු රජය පසුගිය අඟහරුවාදා තීරණය කළා. ඒ අනුව එම තීරණය සමඟ 2025 වසරේදී එරට...
දික්කසාද සැමියාගෙන් මසකට ලක්ෂ 6 කට වැඩි නඩත්තු මුදලක් ඉල්ලූ බිරිඳට විනිසුරුවරිය දුන් උපදෙස
Featured posts
August 26, 2024
බිරිඳක් සිය සැමියාගෙන් මසකට නඩත්තුව ඉන්දියානු රුපියල් 6,16,000ක් ඉල්ලා සිටියා. එය ඇසූ කර්ණාටක මහා අධිකරණයේ විනිසුරුවරියගේ ඇස් උඩ ගිය අතර මසකට ලක්ෂ 6ක්?ඇය මසකට එච්චර...
ඒ තමයි මංගල… එතැන තමයි හිස්තැන
Featured posts
August 23, 2024
(අප අතරින් වියෝ වූ කෘතහස්ත දේශපාලනඥයකු වන මංගල සමරවීර මහතාගේ තෙවැනි අනුස්මරණය වෙනුවෙන් තැබූ සටහනකි.)මම මංගල ගැන දන්නේ බොහොම ටිකයි. ඒකත් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්ත...
සජිත් වීරයෙක්.. අනුර ද්‍රෝහියෙක්
Featured posts
August 16, 2024
නායකයා හීනමාන කාරයෙක් වුණොත් ඒ රටට බුදු සරණය.අධි මාන්නක්කාරයෙක් වුණොත් ඒ රටට අබ සරණය. රටක් ගොඩයන්නෙ නායකයෝ පරිණත වෙන තරමට. ඊයේ නාමයෝජනා භාර දීම මැද්දෙ...
1
...
4
5
6
7
Page 5 of 7
error:
Content is protected !!