Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මන්ත්‍රීවරුන්ට රු 1000 කුලියේ නිල නිවාසවලින් යන්න වෙලා…
Latest News
October 5, 2024
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වෙන ලෙස එහි පදිංචි වී සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මාදිවෙල මන්ත්‍රී නිල...
ආරක්ෂක ප්‍රධානීන් හා ජනපති අතර සාම්ප්රදායානුකූල හමුවක්
Latest News
October 5, 2024
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්...
මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය සේවකයින් ප්‍රශ්ණ කරන්නේ නැහැ.. ජනපතිගෙන් ගෞරවණිය රාජ්‍ය සේවයක්..
Latest News
October 4, 2024
මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන...
අගමැතිනිය අගරදගුරු හිමිපාණන් හමුවේ..
Latest News
October 4, 2024
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු වූණා. එමෙන්ම ඇය අද පස්වරුවේ ලංකා...
අතරමඟ නතර කළ කොරියානු එක්සිම් බැංකුවේ මූල්‍ය ආධාර යළි ශ්‍රී ලංකාවට
Latest News
October 4, 2024
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක...
එජාපයට ගෑස් සිලින්ඩරය අහිමි වෙයි.. මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්..
Latest News
October 3, 2024
'ගෑස් සිලින්ඩරය' ලකුණ 2024 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් වෙත ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මැතිවරණ...
1
...
133
134
135
...
369
Page 134 of 369
error:
Content is protected !!