Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මහ බැංකු අධිපතිවරයාගේ ව්‍යාජ වීඩියෝව සකස් කළ අය සොයා විමර්ශන..
Latest News
March 24, 2025
තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය වන අයුරින් AI තාක්ෂණයෙන් සකසා සමාජ මාධ්‍යයේ සංසරණය වන...
හමාස් දේශපාලන අංශයේ නායකයින් 19 දෙනාගෙන් තවත් දෙදෙනෙක් ඝාතනය වේ.. ඉතුරු 8යි..
Latest News
March 24, 2025
ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයේ පිහිටි නසාර් රෝහලට ඉරිදා (මාර්තු 23) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර හමාස් දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කම්පියුටර් සහ ෆෝන් ගන්න දෙන මුදල ලක්ෂ පහේ සිට අට දක්වා ඉහළට
Latest News
March 20, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම රුපියල් ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය...
ඉමිතියාස් බාකිර් මාකර් සජබ තනතුරු සියල්ල අත් හරී
Latest News
March 19, 2025
සමගි ජන බලවේගයේ සභාපතිධුරය ඇතුළු තනතුරු කිහිපයක් දැරූ ප්‍රබල දේශපාලනඥයකු වන ඉමිතියාස් බාකීර් මාකර් එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා. මෙම තීරණය...
වෛද්‍යවරිය දූෂකයා හඳුනාගැනීමේ පෙරට්ටුවට මඟ හැරීම: සමාජ මාධ්‍ය විනිශ්චයකාරවරුනි ඔබට සතුටුද දැන්
Latest News
March 18, 2025
පසුගිය දා බරපතල අපයෝජනයකට ලක් වුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය එම සිදුවීමේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ සිටියේ නැහැ. වෛද්‍යවරියට එම අවස්ථාවේ මෙම සිදුවීම අනාවරණය...
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවේ තුන්වැනි සැකකාරිය ආශාට වරෙන්තු
Latest News
March 18, 2025
2021 වසරේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් වර්ල්ඩ් තරඟයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ල වන...
1
...
134
135
136
...
383
Page 135 of 383
error:
Content is protected !!