Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
පාකිස්තානය දියත් කළ පළමු දේශීය චන්ද්‍රිකාව වතුර ටැංකියක්…
Latest News
March 26, 2025
අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් හා තාක්ෂණික විශිෂ්ඨත්වයක් සලකුණු කරමින් පාකිස්තානය මේ වසර මුලදී ඉලෙක්ට්‍රෝ-ඔප්ටිකල්-1 නිරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව දියත් කළා. ජනවාරි 17 වන දින, පාකිස්තානය සිය...
‘මයෙ රත්තරං රනිල් පුතේ’ ඔන්න ඔය තෙල් නැව් එන එක නවත්තමු
Latest News
March 26, 2025
කට අරිනකොට රත්තරං, මැණික, බුදු අම්මා, බුදු පුතා වගේ වචන විදින මිනිස්සුන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. ඒ මනුස්සයා චීවරයක් දාගත්තු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ...
ඊශ්‍රායල ප්‍රහාරවලින් ‘පලස්තීන ටුඩේ’ හා ‘අල් ජසීරා’ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Latest News
March 26, 2025
ගාසා තීරයේ සිදු වූ ප්‍රහාර දෙකකින් ඊශ්‍රායලය, පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කරනු ලැබුවා. Palestine Today වාර්තාකරු මොහොමඩ් මන්සූර් ඛාන් (Mohammad Mansour) යුනිස් නගරයට උතුරින් පිහිටි...
පාර්ලිමේන්තුවේ මේස පන්දු ශූරතාවය චන්ද්‍රානී පැරදූ කොට්ටහච්චිට
Latest News
March 25, 2025
2025 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවය පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රීඩා කිහිපයකට සහභාගී වුණා. එහි මේස පන්දු තරගාවලියේ කාන්තා...
මහින්ද පිළිගත් වරදට, හින්දු පුජකයකු ඝාතනය කෙරූ කරුණා පාර්ශවයේ හතරක් පෝරකයට
Latest News
March 24, 2025
2007 වසරේ මාර්තු 18 වන දා හින්දු පූජකයෙකු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් හතර දෙනෙකුට මඩකලපුව මහාධිකරණ...
ආරක්ෂකයෙකුට පහර දී කොම්පඤ්ඤ වීදීයේ ක්ලබ් එකක යකා නැටූ යෝෂිතගේ මිතුරන් සොයයි
Latest News
March 24, 2025
යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණ කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. සමාජ ශාලාව තුළට...
1
...
133
134
135
...
383
Page 134 of 383
error:
Content is protected !!