Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
රනිල් සජිත්, තලතා කිව්ව දේ ඇසිය යුතුයි
Latest News
August 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකතු විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ මහත්මිය කළ ප්‍රකාශය නිවැරදි බවත් රට වෙනුවෙන් ගත...
25,000 කින් වැටුප් වැඩි කිරීම් වැනි ආකර්ශනීය ඡන්ද ගුණ්ඩු අපි දෙන්නේ නැහැ.. නාමල්
Latest News
August 27, 2024
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව පමණක් නොව මේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ද රජය බැඳී සිටින බව ශ්‍රී ලංකා පොදුජන...
ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට රාජකාරී වේලාවෙන් පිට “කෝල් කට්” කිරීමේ අයිතිය හිමි වේ
Latest News
August 26, 2024
ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්ට "right to disconnect" හෙවත් "විසන්ධි කිරීමේ අයිතිය" නම් නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ,...
අඹ ගෙඩියක් ලක්ෂ හතකට මිලදී ගනී
Latest News
August 26, 2024
යාපනය,නාගර්කෝවිල්,මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පෙරේදා (24 වැනිදා) පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතකට අලෙවි වූ බව වාර්තා වෙනවා. සතියක් පුරා පැවැත්වෙන මෙම වාර්ෂික මංගල්‍යයේ...
ජනාධිපති අපේක්ෂකයින් 19 දෙනෙක් ආගිය අතක් නෑ
Latest News
August 26, 2024
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 39 දෙනා අතර 19 දෙනකු නාම යෝජනා භාර දී සති දෙකක් ගත වී ගියත් මෙතෙක් කිසිදු ආකාරයේ ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර නැති...
බස්වලින් පැහැරගත් පන්ජාබ් මඟීන් 23 ක් මහමඟදීම මරා දමයි
Latest News
August 26, 2024
බලුකිස්තානයේ මුසාඛෙල් දිස්ත්‍රික්කයේ,මඟීන් 23 දෙනෙකු පමණ ට්‍රක් රථවලින් සහ බස්රථවලින් පැහැරගෙන ගොස් ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මරා දමා ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා පවසනවා. ආරක්ෂක...
1
...
166
167
168
...
372
Page 167 of 372
error:
Content is protected !!