Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
70, 80 අනුර කුඩා ළමයෙක්… මල්වතු මහා නායක හිමියෝ අනුරට ආශිර්වාද කරමින් කළ දේශනාව
Latest News
August 17, 2024
"71, 80 සිහිපත් කරනවා. නමුත් ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිත් චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ 40 ක් විතර හිටියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඉතිං එතකොට චෝදනාවක් නෑ. දැන් තමයි. මගේ...
මෛත්‍රීගේ සහාය කාට ද? තීරණය එයි
Latest News
August 17, 2024
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකුට තමාගේ සහාය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අනුව ඇතැම් මාධ්‍යත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයිනුත්...
වෛද්‍යවරිය දූෂණය කර ඝාතනයට එරෙහිව ඉන්දීය වෛද්‍යවරු ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය අරඹයි
Latest News
August 16, 2024
සෙනසුරාදා එනම් හෙට දිනයේ (17) අත්‍යවශ්‍ය සේවා පමණක් සපයන ලෙස රටපුරා මිලියනයකට අධික වෛද්‍යවරුන්ගෙන් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. එය මෑත කාලයේ ඉන්දියාවේ විශාලම වැඩ වර්ජනය වීමට...
ප්‍රබල දියණියක් රන්දෝලි පෙරහැර මැද දළඳා වීදියේ ගිනි විජ්ජුම්බරයක් කරයි
Latest News
August 16, 2024
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක් රැස් වෙමින් සිටියදී එක්වරම වෙඩි...
හිටපු අගමැති දියණිය තායිලන්තයේ ලාබාලතම අගමැති වෙයි
Latest News
August 16, 2024
තායිලන්ත පාර්ලිමේන්තුව විසින් ප්‍රකෝටිපති හිටපු නායක තක්ෂින් ෂිනවත්‍රාගේ (Thaksin Shinawatra) දියණිය වන ප්යේතොන්තාන් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) අගමැති ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා. 37 වන වියේ පසුවන...
ඉන්දියාව කැලඹුණු වෛද්‍යවරිය ඝාතනයෙන් පසු දූෂණය කර මරා දැමුණු හෙදියකගේ සිරුරකුත් හමුවේ
Latest News
August 16, 2024
ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමෙන් අනතුරුව උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ 33 හැවිරිදි හෙදියක ද දූෂණය කර මරා දැමීමේ...
1
...
179
180
181
...
372
Page 180 of 372
error:
Content is protected !!