ප්‍රබල දියණියක් රන්දෝලි පෙරහැර මැද දළඳා වීදියේ ගිනි විජ්ජුම්බරයක් කරයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක් රැස් වෙමින් සිටියදී එක්වරම වෙඩි හඬක් නිකුත් වීම හේතුවෙන් නොසන්සුන් වාතාවරණයක් ඇති වී තිබෙනවා.

ප්‍රදේශවාසීහු චෝදනා කළේ එයට විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ දියණිය සම්බන්ධ බවයි.

මහනුවර නගරයේ හදවතේ වීදිය වශයෙන් සැලකෙන දළදා වීදිය ආසන්නයෙන් රන්දෝලි පෙරහැර ආරම්භ වීමට පෙර ඇති වූ එම තත්ත්වය ඉත අපිළිකුළ් සහගත බව ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියා.

එම විපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයාට සහාය පළ කරමින් ඔහුගේ දියණිය තවත් පිරිසක් සමග පැමිණ නගරයේ විශාල රතිඤ්ඤා වැළක් දමා ගිනි දැල්වීම හේතුවෙන් රථවාහන තදබදයක් ද ඇති වූ බව ද පොලිසිය පවසනවා.

__tpx__

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...