Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
කෝටි 47ක ලංකා ඉතිහාසයේ ලොකුම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වේ
Latest News
June 17, 2025
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීම ඊයේ (16) දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ...
ටෙහෙරානයෙන් සියලු දෙනා වහාම ඉවත් වන්න… ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Latest News
June 17, 2025
ඊශ්‍රායලය සහ ඉරානය අතර මිලිටරි ගැටුම මධ්‍යයේ ටෙහෙරානයෙන් ඉවත් වන්නැයි එහි මිලියන නවයකට ආසන්න ජනතාවගෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා. ට්‍රම්ප් විසින් මෙම...
බ්‍රිතාන්‍යයේ M16 රහස් ඔත්තු සේවයේ ප්‍රධානි තනතුර පළමු වරට කාන්තාවකට
Latest News
June 16, 2025
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට වසර 116ක් පැරණි විදේශ බුද්ධි සේවා ඒජන්සිය වන MI6 හි නායකත්වයට කාන්තාවක් පත්වීමට නියමිතය. බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් විසින් රහස්...
දෙහැවිරිදි දියණිය උකුළට පැනීම නිසා කාන්තාවකට මෝටර් රථය පාලනය කර ගැනීමට බැරි වෙලා.. එක් අයෙකු ජීවිතක්ෂයට
Latest News
June 16, 2025
මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිඟිති දියණිය පැනීමෙන් පාලනයෙන් මිදී ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත්...
ඉරාන උත්‍තරීතර නායකයා ඝාතන සැලැස්මක් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් නවතී
Latest News
June 16, 2025
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දින දෙක තුළ අවහිර කළ බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු...
විදුලි සෝපානයක් කඩා වැටී 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට
Latest News
June 15, 2025
මොරටුව බොල්ගොඩ හෝටලයේ විදුලි සෝපානයක් හදිසියේ ක්‍රියා විරහිත වී කඩා වැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම...
1
...
91
92
93
...
364
Page 92 of 364
error:
Content is protected !!