Top Stories

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය විය යුතු අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම කාර්ය කෙතරම් දුෂ්කර වුවද සාධාරණය...

ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක ප්‍රධානීන් වෙත ඔවුන්ගේ තීරුබදු අනුපාත ඇතුළත් ලිපි යවා තිබෙනවා. ඒ සමඟම ඔහු චීනය හැර අනෙකුත් සියලුම...

හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි සිට පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා. පසු ගිය පස් වෙනිදා දුරකතන...

කථානායකවරයා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර...

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක් සමූහ සමාගම අතර සිදු වූ මතභේදාත්මක කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය සඳහා ප්‍රමිතිගත ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටියක් නිර්දේශ කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් සෑම...
error: Content is protected !!