Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Top Stories
හදිසි ඇඳිරි නීතිය පිළිබඳ අනුරගෙන් විශේෂ නිවේදනයක්
Top Stories
September 21, 2024
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා...
මුළු රටටම ඇඳිරි නීතිය…
Top Stories
September 21, 2024
ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට...
ගුවන් හමුදාවේ 200ක බල ඇණියක් හදිසියේ ගුවන් තොටුපළට..
Top Stories
September 21, 2024
සෝදිසි මෙහෙයුම් සිදු කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 200ක් පමණ පිරිසක් ගුවන් තොටුපළට යොදවා...
රටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ නිවේදනයක්..
Top Stories
September 21, 2024
පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. මෙම කාලය තුළ...
ජනාධිපතිවරයා සාමකාමීව නව ජනාධිපතිවරයාට බලය පවරා ගෙදර යාවි..
Top Stories
September 21, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමකාමීව නව ජනාධිපතිවරයාට බලය පැවරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (21) ප්‍රකාශ...
ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩක් නැහැ..
Top Stories
September 21, 2024
ජනාධිපතිවරණයෙන් සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහත පවසනවා. මැතිවරණ ආරක්ෂක...
1
...
54
55
56
...
151
Page 55 of 151