අඩි හතක් උස අලි පැටියෙක් වගේ බර එක්සත් රාජධානියේ යෝධ “බල්ලා”

අඩි 7 අඟල් 2ක් උසැති සහ අලි පැටවෙකුට සමාන බරැති Turkish Malakil වර්ගයේ බලු සුරතලෙක් එක්සත් රාජධානියේ විශාලතම සුනඛයා ලෙස වාර්තා කර තිබේ.

වයස අවුරුදු දෙකක් පමණ වන ‘අබු’ ලෙස හඳුන්වන බලු සුරතලා දිනකට මස් කිලෝග්‍රෑම් 3 ක් අනුභව කරයි. එයට සම්පූර්ණ කුකුළෙක් , සම්පූර්ණ මැකරල් වර්ගයේ මාළුන් 3ක්, බිත්තර දෙකක් සහ අමු මස් ඇතුළත් වේ.

අබු ගේ ආහාර වේල සඳහා ඔහුගේ හිමිකරු වන ඩිලන් ෂෝ දිනකට පවුම් 11 ක් වැය කරන බව සඳහන්. වසරකට පවුම් 4,000 කට වඩා ආහාර සඳහා පමණක් වැය වේ.

අබු ‘යෝධයෙකු’ බඳු වුවත් මෘදු ගති ඇති හෘද්‍යාංගම බල්ලෙකු බව හිමිකරු පවසා ඇත.

Latest News

More like this

වසර හතරකදී කෝටි හයක් ගිණුම් තුනකට… යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

සිය වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් කෝටි හයකට ආසන්න...

ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා...

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...
error: Content is protected !!