ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් ඉහළ දමා තිබෙනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.
කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ඉහළ දැමීමටද එම සමාගම කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.