මහ මැතිවරණය දිනන්නෙ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු එන මහ මැතිවරණය කලාවැවේ සොරොව්ව හැරියා සේ ජයග්‍රහණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එබැවින් ඒ පිළිබඳ කිසිදු බයක් තබා නොගන්නැයි ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා විහාරයේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු අවධාරණය කළා.

“පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් ජාතික ජන බලවේගයට හිමි වෙනවා.”මාධ්‍ය විමසූ කරුණුවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!