පාර්ලිමේන්තු මැතිවරණය නුදුරේදීම..

නියමිත කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි වුවද නුදුරේදීම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවශ්‍ය බව තේරී පත් වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) සවස මැතිවරණ කොමිෂන් සභාවේ දී 2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බව නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුවය.

නිල වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කළ ඔහුගේ කතාව අතරතුර එක් පළාත් සභා මැතිවරණයක් අතුරුදන් වී ඇති,පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් පවා ලබා ඇති වාතාවරණයක මෙම ජනාධිපතිවරණය පැවැත්වීමම ජයග්‍රහණයක් බව ද සඳහන් කළා. 
__tpx__

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...