බ්‍රා එක ඇඳුමට උඩින් ඇඳින්න මං කැමතියි.. සිප් එක ඇරල මොනවද ඕනේ… – නතාෂා තවත් වීඩියෝවක

තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500 ක් වන බවත් එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත් නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී කියා සිටියි.

තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී තව දුරටත් කියා සිටී.

ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...