පොහොට්ටුව පරිණත වෙයි.. කොළඹ මහ නගර සභාව තුළ පිළිබිඹු වන ස්වභාවික ජනමතය විකෘති කිරීමට හවුල් නොවන බව කියයි.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක් සිදු කරනු ලබන ප්‍රයත්නය පිළිබඳ පොදු ජන පෙරමුණේ නිල මතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (මැයි 14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මහ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගය දරන උත්සහය පිළිබඳ පොදු ජන පෙරමුණට අදාළ නොමැති බව සඳහන් කළා.

ජන මතය පිළිබඳ ස්වභාවික නිරූපනයක් පැහැදිලිවම සභාව තුළ පෙනෙන්නට ඇති බවත් එම ස්වභාවික නිරූපනය විකෘති කිරීමේ උවමනාවක් පොදු ජන පෙරමුණට නොමැති බවයි කියා සිටියේ.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!