කොළඹ මහාධිකරණය නතාෂාට ඇප ලබාදෙයි..

අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කල නතාෂා එදිරිසුරියට ඇප ලබා දෙන්නට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත්වරයා අද(05) නියෝග කලේ ඇය ලබා 12වෙනිදා දක්වා යලි බන්ධනාගාර ගත කිරීමටයි.

නමුත් මහාධිකරණයට ගොනුකළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු ඇයට ඇප ලබාදීමට කටයුතු කර ඇත.

නතාෂා එදිරිසූරිය ප්‍රහසන ශිල්පිනියට එරෙහිව චෝදනා නගා තිබුණේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ඇතුළත් කරමින් ය.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...