ඇතැමුන්ට දළදා පෙරහැරේ අලි යනවා බලා ඉන්න බැහැ –  ජාතිකත්ව අනන්‍යතාවට පහර දෙන හැටි විමල් කියයි

ඇතැමුන්ට දළදා පෙරහැරේ අලි යනවා බලා සිටීමට බැරි බවත් එය ඔවුන්ගේ ඇහැට කටු අනිනවා වගේ දැනෙන බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරන්නේ එය අපගේ ජාතිකත්ව අනන්‍යතාවට පහර දෙන තවත් එක් ආකාරයක් බවයි.

ඊයේ(27) බත්තරමුල්ල නගර සභා ශාලාවේදී පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” සම්මන්ත්‍රණයේ දී සිය දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. මෙහිදී උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ නායක, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා…

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!