2022 මිසිස් වර්ල්ඩ් කිරුළ දිනූ සර්ගම් ශ්‍රී ලංකාවට

2022 වසරේ මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිකරගත් සර්ගම් කෞෂාල් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ සැප්තැම්බර් 13 වැනිදා සවස 6ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන Mrs.Sri Lanka -2023 තරගයේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම සඳහායි.

එහි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, රුක්මාල් සේනානායක, ඉසව් කළමනාකරු නිමේෂ් බස්නායක ඇතුළු සංවිධායකයින් කටුනායක බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඇයට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බව වාර්තා පවසනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!