පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මිකට

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතිය අවසාන වන විට යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කෙරෙහි වැඩි අවධානයක් එහි දී දක්වනු ඇති බව ද සඳහන්.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...