පෙරටුගාමීන්ගෙනුත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්

වාමාංශික පුළුල් එකතුවකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසා තිබෙනවා.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණවලින් කුමන මැතිවරණයක් ඉදිරියේ දී පැවැවුවද අරගලයේ අභිලාෂයන් දිනවන වාමාංශික වැඩපිළිවෙළක් සමඟ එම මැතිවරණවලට ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.

ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...