Lakvahini Editor

525 POSTS

Exclusive articles:

ඉරානයේ එල්ලා මරා දැමීමට නියම වූ පළමු විරෝධතාකරුවා

මේ රූපයේ සිටින්නේ ඉරාන පාලන තන්ත්‍රයට එරෙහිව මේ වන විට ක්‍රියාත්මක වන විරෝධය පාලනය කිරීම සඳහා ආගමික පාලනය දරන ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් ලෙස මරණ දණ්ඩනයට...

විමල් සහ වනචාරියෝ දිනුම්..

මතභේදයට තුඩු දුන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුළුවා ගනිමින් තාවකාලිකව කල් දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව රජය ඊයේ (13) නිවේදනය කළා. ඒ එම ප්‍රතිසංස්කරණයට...

සත්‍ය වාර්තාකරණයට මේ තරම් බිය ඇයි?

සත්‍ය පුවත් වාර්තාකරණය හේතුවෙන් ආණ්ඩුවට හිතවාදී පාර්ශවයන් විසින් 'ලක්වාහිනි' අප වෙත තර්ජනය කරමින් සිටියි. අප විසින් මෑතකදී යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්...

‘Rebuilding Sri Lanka’ ජාතික උත්සවයෙත් හරිනි නැහැ

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'REBUILDING SRI LANKA' ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ...

ව්‍යසනයට මුවා වී රජයේ වැඩපිළිවෙල ආපසු හරවන්නේ නැහැ.. ජනපති

ව්‍යසන හමුවේ කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ...

රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා ‘ජානු’ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා?

(Lakvahini) - ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහාරි ගැන...

පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) - නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන...

හීනය සැබෑ කළ නවෝදා… දැන් ඉලක්කය ලෝක කිරුළයි!

(Lakvahini) - ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග...
error: Content is protected !!