Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
ආපදාවලින් විනාශ වූ නිවාසවලට උපරිම වන්දියක් හෝ අලුතෙන්ම නිවසක්
Latest News
June 22, 2024
පසු ගිය දා ඇති වූ හදිසි ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් දීමට හෝ...
යාපනයේ මුහුදු කූඩැල්ලන් වගාව චීනයට තහනම් කරයි
Latest News
June 22, 2024
ඉකුත් යහපාලන සමයේ යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කර තිබෙනවා. එම තීරණයෙන් යාපනයේ ජනතාවට...
දකුණු අත කරන්නේ කුමක්දැයි වම් අත නොදැන සිටි යුතු බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළා – මෛත්‍රීට පල්ලියෙන් පිළිතුරක්
Latest News
June 22, 2024
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ලබාදීමට විවිධ මූලාශ්‍රවලින් ලැබුණු මුදල් ඔවුන්ට ලබාදී නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා...
ඉදිරියේ කවර රජයක් පත්වුවත් ඉන්දීය ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට යා යුතුයි – ඉන්දීය විදේශ ඇමති ජයශංකර්
Latest News
June 22, 2024
ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් අභිමුව සිටින බැවින් ඉදිරියේ දී කවර රජයක් පත්වුවත් ඉන්දියාවෙන් අරමුදල් සපයන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගත යුතු බව...
නිලධාරීන්ගේ වැඩවලින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 3,416 අලාභයක් – කෝප් කමිටුවෙන් චෝදනා
Latest News
June 21, 2024
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම...
කරණීයමෙත්‍ත සූත්‍රය DJ කානිවල් එකක් කරපු අයට සෙල්ලම් වෙන්නෙ නෑ
Latest News
June 21, 2024
බුදුන් වහන්සේ දේශනාකළ ඉතා බලගතු සූත්‍ර දේශනයක් වන කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර එයට සංගීත රිද්මයක් එක් කිරීම බෞද්ධ සම්ප්‍රදායන්‍ට සිදු කළ දැඩි නිග්‍රහයක් බවත්...
1
...
168
169
170
...
291
Page 169 of 291
error:
Content is protected !!