Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…
Latest News
November 25, 2025
ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි කාන්තාවක් තායිලන්තයෙන් වර්තා වී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වුණේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි නොන්තබුරි පළාතේ බෞද්ධ...
ළමයින්ට සමාජ මාධ්ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..
Latest News
November 25, 2025
ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක් වෙමින් මැලේසියාව ලබන වසරේ සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්ය භාවිතය...
පාසල් බස් රථවලට හා කාර්යාල බස්වලට CCTV අනිවාර්ය කෙරේ
Latest News
November 25, 2025
ස්ත්රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්රවාහන සේවාවල CCTV කැමරා සවි කරන බව සභානායක, ප්රවාහන,...
බොලිවුඩයේ විශිෂ්ට රංගධරයකු වන ධර්මේන්ද්ර සමු ගනී
Latest News
November 24, 2025
දශක හයක් පුරා විහිදී ගිය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගත කළ බොලිවුඩයේ විශිෂ්ට නළුවෙක් වන ධර්මේන්ද්ර ඩියෝල් ඔහුගේ දිවි සැරිය නිමා කර තිබෙනවා. දිවිගමන නිමා කරන...
ප්රාන්ත රාජ්ය හදන්න ඉඩ දෙන්නේ නැහැ.. පුරාවිද්යා බෝඩ් ඉවත් කළ අයට වැඩ වරදින හැටි ඇමති කියයි
Latest News
November 24, 2025
මඩකලපුව ප්රදේශයේ පුරාවිද්යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුව හමුවේ...
පුරාවිද්යා බෝඩ් ඉවත් කිරීමට එරෙහිව විමල් පෙරට එයි..
Latest News
November 24, 2025
රජයේ මැදිහත්වීමෙන් පුරාවිද්යා රක්ෂිතවල භූමි සලකුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. මඩකළපුවේ වාලච්චේනේ...
1
...
85
86
87
...
383
Page 86 of 383
error:
Content is protected !!