Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
යුක්‍රේන සොල්දාදුවන්ගේ ජීවිත බේරාගැනීමට ඉදිරිපෙළ සටන් කරන රොබෝවරු…
Latest News
November 24, 2025
යුක්‍රේනයේ නැගෙනහිර ඝාතන කලාපයේ පොක්‍රොව්ස්ක් නගරයේ රුසියානු ඩ්‍රෝනා යානා මගින් දැඩි ලෙස ඉලක්ක කරගත් ප්‍රදේශය හරහා ආහාර, ජලය සහ පතොරම් ගෙනයාම සඳහා මිනිසුන් රහිත...
ජීවන් තොණ්ඩමන් ඉන්දීය සුරූපිනියක් සමඟ යුග දිවියට
Latest News
November 24, 2025
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (23) දා ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික උත්සව ශාලාවක...
ඉන්දීය ක්‍රිකට් තරුව ස්ම්‍රිති මන්දානාගේ විවාහය පැය කිහිපයක් ඉතිරිව තිබියදී හදිසියේ නවතී….
Latest News
November 24, 2025
ඉන්දීය ක්‍රිකට් තරුවක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව වන ස්ම්‍රිති මන්දානාගේ ඊයේ (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විවාහ උත්සවය අනපේක්ෂිත ලෙස නතර කරනු...
නුවරඑළිය නගරාධිපතිගේ ආසාවක් ඉෂ්ට කරගන්න වියදම මිලියන 135යි.. විපක්ෂයෙන් දැඩි විරෝධයක්
Latest News
November 23, 2025
නුවරඑළිය මහ නගර සභාවේ මහ නගාරාධිපතිවරයා නව නිල රථයක් සහ නිල නිවසක් ලබා ගැනීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මේ අනුව 2026 නුවරඑළිය මහ නගර...
ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…
Latest News
November 23, 2025
රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත් ජහ්රාන් සුරේෂ්ගේ විවාහය මංගල්‍යය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තය සඳහා තෝරගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක...
විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…
Latest News
November 23, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. එම දීමනාව අඟ හිඟ දන්වමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට පමණක්...
1
...
86
87
88
...
383
Page 87 of 383
error:
Content is protected !!